LION F1 Biometric Fingerprint Time Attendance Machine(Wifi + Cloud)
LION F1 is a cloud connected fingerprint attendance machine with WiFi connectivity.
Description
✔ Built-in WiFi – auto-sync attendance to cloud/API
✔ Fast, accurate fingerprint recognition
✔ Easy to use – plug & play setup
✔ Designed & assembled in Sri Lanka
✔ Free REST API and SDK
Low cost .free cloud. No recurring payments. lifetime support.
Specifications:
• Log Storage: 150,000 attendance records
• Display: color screen
• Connectivity: WiFi
• Power: USB 5V
• Free Training & Setup Support
• 36-Month Warranty
• Island-wide Delivery Available
Lion F1 කාල සටහන් යන්ත්‍රය - වයිෆයි සහ ක්ලවුඩ් පහසුකම් සමඟ, ඔබේ කාර්ය මණ්ඩල කළමනාකරණය නව මට්ටමකට!
වේගවත්, විශ්වසනීය සහ පහසු භාවිතය. අදම ඔබේ ව්‍යාපාරයට ගෙන එන්න!
- ඇගිලි සලකුණු මගින් සේවකයින්ගේ පැමිණීම සටහන් කිරීම
- සේවකයින් 100ක් දක්වා ගබඩා කිරීමට හැක
- ඔබට තනිවම සවිකරගැනීමේ හැකියාව (අවශ්‍යනම් අපට පැමිණ සවිකළ හැක )
- අවශ්‍ය උපදෙස් සහ සහය නොමිලේ ලබාදේ
- වසර 3ක වගකීමක් සහිතයි
- ලොව ඕනෑම තැනක සිට ස්මාර්ට් දුරකථනය මහින් හෝ පරිගණකයක් මගින් සේවකයින්ගේ පැමිණීම පරික්ෂ කල හැක .
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි.වසර 20කට වැඩි ක්ෂේත්‍රයේ පළපුරුද්ද සමගින් ඔබට උසස්ම සේවාවක් ලබාදීමට අප බැදි සිටිමු
Perfect for: offices, shops, small businesses, salons, construction sites, pharmacies, institutes, and more.
Get the most reliable attendance machine with the best after-sales support.
Technical Data
| Lion F1 Biometric Office attendance machine. | |
|---|---|
| • Log Storage | 150,000 attendance records |
| • Display | color screen |
| • Connectivity | WiFi |